Wednesday, 3 February 2021

 

සංසාරෙ පැතුසේ ඇවිදින්
සන්තාප සොවින් ඉපිලී
සංවේග දුකින් නොමිදී

සංසාරෙ පැතුසේ ඇවිදින්

 

සංසාරෙ පැතුසේ ඇවිදින්
සන්තාප සොවින් ඉපිලී
සංවේග දුකින් නොමිදී

 

නසා භව අන්ධකාර ලෝ
දම් පහන් සිළ නැගී එයි
හදේ නැගි සෝ සුසුම් යදම් වැල්
මා දෙපා මුල සිඳී යයි....

නසා භව අන්ධකාර ලෝ

 

නසා භව අන්ධකාර ලෝ
දම් පහන් සිළ නැගී එයි
හදේ නැගි සෝ සුසුම් යදම් වැල්
මා දෙපා මුල සිඳී යයි....