Showing posts from January, 2021Show All
ඔබ මගේ සඳයි මා ඔබේ සඳයි
සසර නම්වූ රුදුරු සැඩපහරේ
හෙලමින් සුසුමන් නොහඩා ඉන්නම්
යනවාද ඔබ මාගෙන්  පිටුපාල හොර රහසෙන්
හෙමින් ඇදී හිස් අහසේ
දෙනුවන් බිඟුන් දැලේ
සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල