යශෝධාරා උත්තම දේවිය විසින් මඟ වඩනා බුදුරජාණන් වහන්සේ පෙන්වා
රාහුල කුමාරයාට තම පියා පිලිබඳව කෙරෙන මේ විශ්මිත හඳුන්වා දීම ඇය
විසින් කෙසේ නම් කලේදැයි සිතීම පවා ආශ්චර්යයකි. ඒ වන විට යශෝධරාව
මාර්ගඵල හෝ ලබා සිටිය කෙනෙක් නොවේ. එහෙත් බුද්ධ ශරීරය සහ ඒ මහා
පුරුෂ ලක්ෂණ අැය උපමා උපමේය ඇසුරෙන් ගොඩනගන අයුරු විචිත්‍රය.
යශෝධරාවගේ සංසාර පුරුද්දම මේ සඳහා උපයෝගී වන්නට ඇතැයි සිතීම
අපගේද ශ්‍රද්ධාව වඩන්නකි. මේ ගාථා ඇසුරින් මා විසින් රචිත පැදිපෙල
මගේ අල්ප වූ පාලිභාෂා ඥාණය තුල නිර්මාණය වූවක් නිසා යම් දොසක් වේ නම්
උගතුන් කමත්වා.