Thursday, 29 November 2012

Monday, 26 November 2012

Friday, 23 November 2012


ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක්ද
අශෝක මාලාව මමයි
ඔබ සාලිය කුමරු නේද....
ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක්ද
ඒ සාලිය කුමරු මමයි
ඔබ අශෝක මාලාමද

ගීයක මහිම - ඔබෙයි මගෙයි මේ සෙනෙහස


ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක්ද
අශෝක මාලාව මමයි
ඔබ සාලිය කුමරු නේද....
ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක්ද
ඒ සාලිය කුමරු මමයි
ඔබ අශෝක මාලාමද

Wednesday, 21 November 2012


සිත වෙන අතකට වරදක බැඳුනම
පෙම්බරයා නෑ හඳුනන්නේ..
හදකට දුක දී ඒ හද තනිකොට
කුමටද දුක් දී ලතවෙන්නේ..

සිය දහස් වර ...


සිත වෙන අතකට වරදක බැඳුනම
පෙම්බරයා නෑ හඳුනන්නේ..
හදකට දුක දී ඒ හද තනිකොට
කුමටද දුක් දී ලතවෙන්නේ..

කළු වලාවෙන් යට වී ගියත්
අසිරිමත් ලෙස 
ඇඳුනු 
ප්‍රේමය..
තවමත් ආදරය එසේමයි
(වීඩියෝව පහලින් බලන්න)

කළු වළාවෙන් යට වූ ප්‍රේමය


කළු වලාවෙන් යට වී ගියත්
අසිරිමත් ලෙස 
ඇඳුනු 
ප්‍රේමය..
තවමත් ආදරය එසේමයි
(වීඩියෝව පහලින් බලන්න)

Tuesday, 20 November 2012





පුංචි දඟකාරියේ..
රණ තිසරින්දු  ලියතඹරින්දු
පෙති ගිලිහියේ..
ගැයූ විහඟ ගීය කෝ...


බඹරුන් දබර කල සිතේ දිය බොර වී

බඹර විෂ තුඩු ඇනී පෙති හැකිලිලා..
රිදුනු දෙකොපොලින් හැඬුවේ..
තවමත් නුඹ 
ආදරය නොහඳුනන නිසාද??


ප්‍රේමය සඟවා ගත් සිතක

නෙතු හැකිලිලා..
ඒත්...
නුඹ කුරුළු ගී රාවයෙන් තෙරපිලා
සෙවූ සෙනෙහස ලැබුනාද..


නුඹට නොදැනුනාට

නුඹට මං පණ වගේ ආදරෙයි
(වීඩියෝව පහලින් බලන්න)




මං පණ වගේ ආදරෙයි..





පුංචි දඟකාරියේ..
රණ තිසරින්දු  ලියතඹරින්දු
පෙති ගිලිහියේ..
ගැයූ විහඟ ගීය කෝ...


බඹරුන් දබර කල සිතේ දිය බොර වී

බඹර විෂ තුඩු ඇනී පෙති හැකිලිලා..
රිදුනු දෙකොපොලින් හැඬුවේ..
තවමත් නුඹ 
ආදරය නොහඳුනන නිසාද??


ප්‍රේමය සඟවා ගත් සිතක

නෙතු හැකිලිලා..
ඒත්...
නුඹ කුරුළු ගී රාවයෙන් තෙරපිලා
සෙවූ සෙනෙහස ලැබුනාද..


නුඹට නොදැනුනාට

නුඹට මං පණ වගේ ආදරෙයි
(වීඩියෝව පහලින් බලන්න)




Monday, 19 November 2012


හඳප‍ාන චිත්‍රපටයට සිසිර සේනාරත්න විසින්
ගැයූ මේ 
මියුරු ගීය අසා බලන්න

ආලෝකේ පතුරා


හඳප‍ාන චිත්‍රපටයට සිසිර සේනාරත්න විසින්
ගැයූ මේ 
මියුරු ගීය අසා බලන්න

Saturday, 17 November 2012


ඔබේ අත් අකුරින්
මා මළ පසු
දුක් 
ගීයක් 
ලියනු මැනවි..
එතකොට 
ඒ ගී රාවය
යාන්තමින්
මට
ඇසේවි
(වීඩියෝව මෙතැනින් බලන්න)

මා මල පසු


ඔබේ අත් අකුරින්
මා මළ පසු
දුක් 
ගීයක් 
ලියනු මැනවි..
එතකොට 
ඒ ගී රාවය
යාන්තමින්
මට
ඇසේවි
(වීඩියෝව මෙතැනින් බලන්න)

Thursday, 15 November 2012

ප්‍යාර්කා මෝසම් චිත්‍රපටයේ එන මේ ගීත දෙක බලන්න


එම හින්දි තනුව අනුව H.R.ජෝතිපාල ගායන ශිල්පියා ගැයූ මෙම ගීතයද රස විඳින්න


ගීයක මහිම - මේ ගී කාටදැයි

ප්‍යාර්කා මෝසම් චිත්‍රපටයේ එන මේ ගීත දෙක බලන්න


එම හින්දි තනුව අනුව H.R.ජෝතිපාල ගායන ශිල්පියා ගැයූ මෙම ගීතයද රස විඳින්න


Wednesday, 14 November 2012

ජුක් ගයා ආස්මාන් චිත්‍රපටයෙහි අඩංගු මෙම ගීය
මොහොම්මද් රාෆී විසින් ගයනු ලැබූ අතර මෙහි
සංගීත නිර්මානය ශංකර් ජායිකිෂන් විසිනි.


එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටය වෙනුවෙන් මෙම ගීය
නිර්මාණය වෙලා තිබුනා..



ගීයක මහිම - සුදුපාට මීදුම්

ජුක් ගයා ආස්මාන් චිත්‍රපටයෙහි අඩංගු මෙම ගීය
මොහොම්මද් රාෆී විසින් ගයනු ලැබූ අතර මෙහි
සංගීත නිර්මානය ශංකර් ජායිකිෂන් විසිනි.


එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටය වෙනුවෙන් මෙම ගීය
නිර්මාණය වෙලා තිබුනා..



මෙම ගීතයේ මුල් හින්දි ගීය අඩංගු උනේ
අජ්නබ් චිත්‍රපටයේයි. එහි රඟපෑවා 
රාජේෂ් ඛන්නා සහ සීනත් අමාන්

එම තනුව ඇසුරෙන් සිංහල ගීයක් නිරමාණය වී තිබුනු අතර බෙහෙවින් 
ජනප්‍රිය වූ එය කවීෂ කවිරාජ් සහ ශානිකා වනිගසේකර විසින් ගයනු ලැබුවා.මේ වීඩියෝවේ අඩංගු වන්නේ කවීෂ විසින් ප්‍රසංගයකදී එම ගීය ගයනු ලබන අයුරුයි.




ගීයක මහිම - සිඳී බිඳී ආදරේ

මෙම ගීතයේ මුල් හින්දි ගීය අඩංගු උනේ
අජ්නබ් චිත්‍රපටයේයි. එහි රඟපෑවා 
රාජේෂ් ඛන්නා සහ සීනත් අමාන්

එම තනුව ඇසුරෙන් සිංහල ගීයක් නිරමාණය වී තිබුනු අතර බෙහෙවින් 
ජනප්‍රිය වූ එය කවීෂ කවිරාජ් සහ ශානිකා වනිගසේකර විසින් ගයනු ලැබුවා.මේ වීඩියෝවේ අඩංගු වන්නේ කවීෂ විසින් ප්‍රසංගයකදී එම ගීය ගයනු ලබන අයුරුයි.




Friday, 9 November 2012

Thursday, 1 November 2012


වීඩියෝව මෙතැනින් බලන්න


තාමත් සසරේ


වීඩියෝව මෙතැනින් බලන්න



රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි...

කිරිළිය සේ දුර පියා සලාලා
අත්තටු බිඳුනා පමණයි
දෑල විදාහල දෑත මගේ 
ඔහුටත් ඔබටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැගී
කළුවර වෙයි විජිතයම මගේ...

කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත්වී පා වෙන්නේ
ඔහුගෙන් දෝ.. ඔබගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ....

රචනය- අජන්තා රණසිංහ
සංගීතය- සරත් දසනායක
ගායනය- නන්දා මාලනි





දෑල විදාහල දෑත මගේ


රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි...

කිරිළිය සේ දුර පියා සලාලා
අත්තටු බිඳුනා පමණයි
දෑල විදාහල දෑත මගේ 
ඔහුටත් ඔබටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැගී
කළුවර වෙයි විජිතයම මගේ...

කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත්වී පා වෙන්නේ
ඔහුගෙන් දෝ.. ඔබගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ....

රචනය- අජන්තා රණසිංහ
සංගීතය- සරත් දසනායක
ගායනය- නන්දා මාලනි