සංසාර උරුමය

 


සාමාන්‍යයෙන් අපි අපේ ජීවිත සැකැස්ම දිහා බැලුවාම ධර්මයට අනුව ගලපා බලනවිට මේ ජීවිතය අපට ලැබුනේ පෙර කර්මයේ  විපාකයක් හැටියට කියල අපට දැනෙන්න උවමනායි. 

දුප්පත් පොහොසත් භේදය ගැන ලෝකයේ නිර්වචන අනන්තයි. ධර්මයට අනුව නම්  පෙර සංසාරයේ  නොදුන් නිසා ඒ කර්මයට විපාක පිණිස සහ බොහෝ අකුසල කර්මයන් නිසා එහි විපාක පිණිස අන්ත දුගී දුප්පත් බවට පැමිනෙනවා කියා ඉගැන්වෙනවා. දුගී දුප්පත් කමත්, නූගත්කමත්, ප්‍රඥාවක් නොමැති බවත් මොන තරම් දුකක්ද??

මේ විකට වීඩියෝව මොන හේතුවක් නිසා හෝ ඒ ධර්මතාවය මට තදින්ම දැනුනා. සමහරවිට මෙය ඔබට සිත්ගන්නා සුළු එකක් නොවිය හැකියි. මෙතැනින් එය නැරඹිය හැකියි.

https://youtu.be/1Bpzf2mXBpk

Post a Comment

0 Comments