Saturday, 3 September 2016

නුඹ නටඹුන් නුවරක් වී


හෙමින් .....හෙමින්....හෙමින්...හෙමින්....
දුහුලැල් සළුවක් සේ
ඇඟේ එතෙන පවන් රොදේ.....
නුඹ සිහි කරවා....යයි.........
නුඹ ගිය සේමා....................

නුඹ නැතිදා රැය දිගයි



ඔබ සරා සදිසි වතයි
පුන්සඳ පෝදා වගෙයි
මම අමාවකට රැයයි
ඒ රැය පුරාම දුකයි

සිඹිනවද බිම් මල්...



බිමෙහි වැතිරී දසත වැලපී
සොයනවද නුඹ මල්..
බිමෙහි දසඅත දුකෙන් සැතපී
සිඹිනවද බිම් මල්...

අහස පොලොව එක්වේවිද මතු කාලේ.....




දෑල වෙනස් උස්මිටි කම් ඇතුවාට
බෝ සේ උතුම් සෙනෙහස් ගඟ ගැලුවාම...
පාට බොරළු නිල්මිනි යැයි දුටුවාම
දෑලවරක ඇදෙනා ගග සුමිහිරිද..............