ගීයක මහිම - සිඳී බිඳී ආදරේ

මෙම ගීතයේ මුල් හින්දි ගීය අඩංගු උනේ
අජ්නබ් චිත්‍රපටයේයි. එහි රඟපෑවා 
රාජේෂ් ඛන්නා සහ සීනත් අමාන්

එම තනුව ඇසුරෙන් සිංහල ගීයක් නිරමාණය වී තිබුනු අතර බෙහෙවින් 
ජනප්‍රිය වූ එය කවීෂ කවිරාජ් සහ ශානිකා වනිගසේකර විසින් ගයනු ලැබුවා.මේ වීඩියෝවේ අඩංගු වන්නේ කවීෂ විසින් ප්‍රසංගයකදී එම ගීය ගයනු ලබන අයුරුයි.




Post a Comment

3 Comments

  1. මමත් ආස කන ගීතයක්. ස්තුතියි මතකයට නැගුවට..

    ReplyDelete
  2. ඔරිගිනල් හින්දි සින්දුව නම් මගේ ප්‍රියතම එකක්!

    ReplyDelete
  3. ස්තුතියි රතී සහ ලකී ඔබට

    ReplyDelete