සිය දහස් වර ...


සිත වෙන අතකට වරදක බැඳුනම
පෙම්බරයා නෑ හඳුනන්නේ..
හදකට දුක දී ඒ හද තනිකොට
කුමටද දුක් දී ලතවෙන්නේ..
H.R.ජෝතිපාලයන් ගැයූ මෙම ගීය පසුව විශේෂ
අවස්ථාවක නව පරපුරේ සංගීත් විජේසූරියද
ගැයීය..මේ අවස්ථා දෙකම රස විඳින්න.






Post a Comment

2 Comments