Caliber - විද්‍යුත් පොත් පුවත්පත් සඟරා කියවීමට



 Caliber යනු දැනට,  වඩාත් ප්‍රසිද්ධ විද්‍යුත් පොත් කළමනාකරු, නරඹන්නා සහ පරිවර්තකය වේ. Microsoft Windows, Linux සහ OS X සඳහා නොමිලේ, විවෘත මූලාශ්‍ර, හරස් වේදිකා විද්‍යුත් පොත් කළමනාකරුවෙකි.  


සියලුම ප්‍රධාන ඊ-පොත් ආකෘතිවල විද්‍යුත් පොත් සංස්කරණය කිරීමට, පරිවර්තනය කිරීමට, බැලීමට සහ නාමාවලිය කිරීමට එය භාවිතා කළ හැක.එමෙන්ම ඊපොත් ඩවුන්ලෝඩ් කරගැනීමටත් ඉඩ සලසයි. Caliber විද්‍යුත් පොත් කියවීමට, සංස්කරණය කිරීමට සහ නිර්මාණය කිරීමට හැකියාව ලබා දෙන අතර එය සෑම කෙනෙකුගේම අයවැයට ගැලපෙන වියදමකින් එනම් නොමිලේ.  Caliber වැඩසටහනට ඕනෑම ගොනු වර්ගයක් පාහේ කියවිය හැක. 

Caliber වැඩසටහන මගින්  RSS සංග්‍රහ ලැයිස්තුවට අයත්  බොහෝ සඟරා සහ පුවත්පත් සොයා ගත හැකි  වේ.


                                                      මෙතැනින් ලබාගත හැකිය




Post a Comment

0 Comments