මා මල පසු


ඔබේ අත් අකුරින්
මා මළ පසු
දුක් 
ගීයක් 
ලියනු මැනවි..
එතකොට 
ඒ ගී රාවය
යාන්තමින්
මට
ඇසේවි
(වීඩියෝව මෙතැනින් බලන්න)



Post a Comment

2 Comments

  1. ඇතුතට කොහෙන් එන අදහස්ද මන්දා මෙව්වා. දැනෙනවා හොඳටම

    ReplyDelete
  2. හ්ම්...ජීවිතය දකින විට..

    ReplyDelete