tag:blogger.com,1999:blog-960881688546260776.post659355089098514871..comments2023-02-20T06:30:42.018-08:00Comments on පුනරාගමනය: නිශ්ශබ්දතාවය - ජී.බී. සේනානායක කවක්jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-960881688546260776.post-39489586904801982252015-03-09T10:31:36.827-07:002015-03-09T10:31:36.827-07:00නාට්‍යකාරයා. ඔබ හරි.නාට්‍යකාරයා. ඔබ හරි.M B Ajith Nilminahttps://www.blogger.com/profile/12854974780485564215noreply@blogger.comtag:blogger.com,1999:blog-960881688546260776.post-83317487192671513562014-06-05T06:15:15.683-07:002014-06-05T06:15:15.683-07:00මේකේ වැරදි ටිකක් තියෙනවා සමෙකු නෙවේ මසකු ඒ වගේම ගි...මේකේ වැරදි ටිකක් තියෙනවා සමෙකු නෙවේ මසකු ඒ වගේම ගි ඉවුර නෙවේ ගං ඉවුර ඒ වගේම මේ කවිපන්තියෙ කෑල්ලක්ම අඩුයි
නිශ්ශබ්ද්තාවය දැඩි විය
පෙදෙස වසා ගෙන පැතිරුනු
නිහඩ බවින් මිරිකුණු මම
ඇයගේ
රන්වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කරබා ගතිමි.

ඒ වගේම මේක බලා රසවිදිය හැකි ආකාරයට පද පේලි සකස් කල කවියක් ඔබ ඒ ආකෘතිය භාවිතාකරලා නෑ නාට්‍යකාරයාhttps://www.blogger.com/profile/15957899129037244358noreply@blogger.comtag:blogger.com,1999:blog-960881688546260776.post-52160862443334809702014-06-05T06:07:05.542-07:002014-06-05T06:07:05.542-07:00උසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහයේ එන කවියක් ඇත්තටම මම...උසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහයේ එන කවියක් ඇත්තටම මම බොහොම පෙරේත කවියක් තමා මේක ඉතාම සියුම් ලෙස කවියා චිත්ත රූප මවන අපූරුව මනස්කාන්තයි මේකෙන් නිරූපනයි කරන්නෙ ප්‍රේමාන්විත තරුණ සිතක පෙම් හැගුම් වචනයෙන් පිට කරගැනීමට අපහසු වූ තරුණයෙකුගේ සියුම් මනෝභාවයන් නාට්‍යකාරයාhttps://www.blogger.com/profile/15957899129037244358noreply@blogger.com