Sunday, 26 March 2017

සදානන්දය

සදානන්දය ද මේ....................
‍දැවෙන සුසුමන් ගෙනෙන්නේ....
උත්තරීතර පෙමද මේ
නෙතඟ කඳුලින් පුරන්නේ......

නන්දනීයයි සිතුන දේ
සන්තාපයෙන් පෙලෙන්නේ....
උන්මාදනීය වූ........................
වදන් මුනිවත රකින්නේ..........
පවන රළු වී ඇදෙන වේගෙට
කිසිත් නැහැ මග රැඳෙන්නේ
පවන කිසිදා චන්ඩ වේ යැයි
නොසිතු හින්දයි තැවෙන්නේ...

No comments:

Post a Comment