Wednesday, 5 August 2015

සුරබි දෙන ගානයි...



මේ ලොවේ
කැමති යමක්.....................
ලබන්නට පෙර දැනෙන්නේ
මහමෙරක් ගානයි....

ලබන විට එය දැනෙන්නේ
සුරබි දෙන ගානයි...
ලැබුව පසු එය හැඟෙන්නේ
කඩමල්ල ගානයි.....
නිතොර ඒ ගැන හිතෙන්නේ
ඉවතලන දවසයි.....

1 comment:

  1. සුරබි මොකුත් දෙන්නේ නැහැනේ

    ReplyDelete