Wednesday, 5 August 2015

ඔබ සතුටින්ද කියා මා ඇසුවා


ඔබ සතුටින්ද කියා මා ඇසුවා
ඔබ සතුටුයි කියා කීවා...
මා සතුටින්ද කියා ඔබ ඇසුවා
මගේ සතුට නුඹ ලඟයි කියා මා හැඬුවා..
ඒ සතුට මා ගන්නම් කියා ඔබ හැඬුවා

ඔබ ආයෙ හැරුනා....
මම ආයෙ හැරුනා...
ඉන්පසු කිසිදාක
සතුට විකුනුනේ නැහැ
ඒ තරම් ලොකු ලන්සුවකට.....
සතුට නම ඉවත් කර
එයට දුක යැයි කියා
මම ආයෙත්
අලුතින් ලන්සුවක් තැබුවෙමි...

No comments:

Post a Comment