Friday, 22 May 2015

ගොරෝසු ප්‍රේමය



ගොරෝසු ප්‍රේමය

කළුගල් කුලක නෙලූ
සියුමැලි පිළිරුවක් වාගෙයි..
විසිතුරු ප්‍රේමය
අහසේ ඇඳෙනා
ඉන්ද්‍රචාපයක් වාගෙයි........

No comments:

Post a Comment