Sunday, 8 March 2015

සඳ නොදුටු රාත්‍රිය



නොදුටු රාත්‍රිය 
පින්නෙහි දියවෙලා
හිරු එබෙන පෙරඹරට
පිනි කැට දියවෙලා
නොසරුප් සුළඟ එනවිට
මල් පෙති ගිලිහිලා
වනය මැද අඩිපාර 
කසල කුණු රොක් වෙලා...

පියවර තබන්නට වෙන්නේ
කුණුකන්දල් මතින්.....
පියවර තබා යන්නේ
පිවිතුරු බව සොයන්.....

අසන්නට දකින්නට යමෙක් හෝ යමක් නැති
බාහිර ලෝකයම අතැර ගිලිහෙන කලට
ලෝකය තනන්නේ ඇතුලත සිතිවිලිය
ඇතුලත සිටින්නේ කසල කුනු හැර වෙන කවුද?????

No comments:

Post a Comment