Tuesday, 16 December 2014

මියගිය මගේ ප්‍රේමය....



යලි ඉපදෙයි කියා
සොහොනක වළ දැමූ
මියගිය මගේ ප්‍රේමය....

යලි ඉපදෙන්නට
තැනක් සොය සොයා
කල්ප ගණනක් පුරා
සසරේ සරන මුත්
පින්මඳ බවනිසා
නොලැබ ඒ පුනර්භවය...
ගන්ධබ්බයකු සේ
තවමත් සැරිසරයි....

No comments:

Post a Comment