Tuesday, 16 December 2014

ඒ නුඹ විතරයි..........


උපත සමග එන්නේ 
දිනෙක මරණයයි....
මගේ ලඟින් උන්නේ
ඒ නුඹ විතරයි..........

මරණය ගෙන දෙන්නේ
වියෝ දුකමමයි.......
නුඹ මට ගෙන දෙන්නෙත්
මරනයේ දුකමයි.......

මලක පෙති පුරා
දෙතොල තිය තියා...
කෙලෙස නතර කරවන්නද
මිලින වන නියා......

සෙවන සොය සොයා
තුරු වදුල මැද සදා
කෙලෙස වැතිර ඉන්නද
නියඟයට පත් හලා........

සුවය සොය සොයා
ගිනි මැලය වෙත ගියා
කෙලෙස නොදැවි ඉන්නද
ගිනි දෙගිනි හා වෙලා.......

No comments:

Post a Comment