Sunday, 9 November 2014

සොලොස් සඳ දිහාවෙම

සොලොස් සඳ දිහාවෙම
තිස් දොහක් පුරාවට
බලන් හිටියත් කුමට


එක දිනක් අමාවක...
එක දිනක් පුන්සඳ...
අඩ සඳ පැමිණ යන....

සඳ එළිය පැතූවද
තරු ගනන් හැඬූවද
මේඝ ඝන වළාකුල්
නිරන්තර දෙයි අඳුර...

නොදල්වා පහන් තිර
නොකර අඳුරට ශාප
හිස් අහස නෙත් දෙකට
කුමක් නම් ගෙන එයිද????

No comments:

Post a Comment