Saturday, 5 July 2014

මුලින් වට මහ වැස්ස නුඹවේ


මසැසි ලෝකය මුලින් බිහිවූ දා...
මුලින් වට මහ වැස්ස නුඹ විය
කොපුල් තල හංගා......


සාමිසය තුල සතුට දියවී
මහා මේඝය ගලා එන සඳ
කොහේදෝ සිට නොනැවතී
මුලින් වට මහ වැස්ස නුඹවේ
කොපුල් තල රන්දා......

හදේ ගැඹුරෙන් නැගෙන ගින්නෙන්
දා ගියද ගිනි කතර විලසින්
නොසිඳෙනා නුඹ දාහ නිවමින්
කලට අකලට හැලෙන වැස්සක් සේ
කෙවෙනි අග රන්දා...

No comments:

Post a Comment