Thursday, 2 January 2014

නුඹ ඇවිත්


නුඹ ඇවිත් 
පයට පෑගුනු
මල්පෙති තියෙයි
තවම මල් මාවතේ.....

නුඹ ගිහින් 
තැලී පොඩිවුනු
මල් පෙති තියෙයි
තවම මල් මාවතේ....
අපි ගිහින් 
යලි හමුනොවී
ඒත් තව තව මල් පිපෙයි
මල් මාවතේ....

No comments:

Post a Comment