Monday, 2 September 2013

ශෝක හුළ අග


ශෝක හුළ අග
වේදනා ගිනි
දැවි දැවී යන
අරුමයේ.......



සියපතක් මත
වැටෙන පිණිකැට
වගේ විසිරෙන
ලෝ දමේ.......
සැප කියා ඇති
සතර අතටම
දුකම පැමිනෙයි
කරුමයේ......
උපන් හැමදේ
වියෝ වී යන
දිනය පැමිණෙයි
උරුමයේ....


No comments:

Post a Comment