Saturday, 20 July 2013

මා සිත දවා


මා සිත දවා
ඒ මත හොවා
මගේ කය අලු කල
චිතකය ඔයා...


කෙලෙස් බර තියා
අලු සුළඟේ ගියා
පවන් රොද පවා
නොපෙනී ගියා...

අකල් වැහි නිසා
ගඟ දෙගොඩට ගියා
දෑලවර වෙන් නොවී
ගංවතුරක් උනා..

ගඟ මුහුදට ගියා
එය මුහුදට වැඩි නැති නිසා
ඉවසා සිටිනු පෙනුනා
රැලි පිට රැලි නැගිලා....


No comments:

Post a Comment