Wednesday, 30 January 2013

තෙලි තුඩින් උපන් මියුලැසිය..

තෙලි තුඩින් උපන් මියුලැසියේ
නෙත් කොනින් බලන දිගු නෙතියේ
ලොව කොහේ කොතැන නවතිනුයේ
නුඹේ සිතුම් වාරේ....

නිලූපුලක් වගේ විලිකුන්
සුරත් පොලේ නැවතී‍
මඳපවනෙ සැලෙන නාදල්ලේ
රතු තොලින් වදන් ගොළුවී....

නැහැ ඉතින් කියන්නට වදනක්
ඇස් දෙකම ශිලා ලිපියක්...
ඉඟි නොකර සිටින දෙබැමින්
ඉඟිකරයි මට මෙතරම්...

2 comments:

  1. ලස්සන පද ටිකක් එකතු කර තැනූ හරිම ලස්සන නිර්මානයක්

    ReplyDelete