Sunday, 13 January 2013

මේ තරම් හද පාරවන්නේ






කවක් ලියන්නට කීවත්
කව් පද අමුනනු බැරිවී..

නුඹම කවිය වී කවිය පෙමක් වී
එය ගඟුලක් වී ගඟ සයුරක් වී..
එහිම ගිලී මා නොපෙනී ගියදා..
මේ තරම් හද පාරවන්නේ
නුඹට මා ඉතින් 
සොයාගන්නට
නුඹේ සයුරේ 
පත්ල නොපෙනෙන හන්දා..
සයුරු දියවැල් 
නිතොර කැළඹෙන හන්දා...

3 comments: