Wednesday, 5 December 2012

දකිමි මම


දනිමි මම
තවම ඔබ
දුරක සිට
බලන බව..



දකිමි මම
සිටින ඔබ
නිල් නයන තුල
කදුළු බිඳුවක වැතිර..


දනිමි මම
මතු දිනෙක
දකින බව
ඔබට අත් හැරුනු තැන..


දකිමි මම
ඔබ තුලම
මා නිබඳ
සිටින බව

1 comment:

  1. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete