Monday, 10 December 2012

අකීකරු සුළඟ


මල් යායම මඳ පවනට
ලතාවකින් නැලැවෙනවා.
ලාදළු පත් සිලිසිලියේ
අතු අග සිට පැද්දෙනවා

රතුපලසක් සේ මැයිමල්
පොලොව දිගේ ඇතිරෙනවා
අකීකෝරු  සුළග ක් විත්
මල් හැම තැන විසිරුවනා..




No comments:

Post a Comment