Friday, 23 November 2012

ඔබේ විරාමය


3 comments:

  1. විරාමයේදී වැයෙනා වීණා
    නාදය දෙසවන පාරවනා සඳ
    යවුලින් රිදවෙන පාළු හදවතට
    සතුට සදාලයිදෝ....

    කැඩපත් රාමුව පලිඟු රුවන් මුත්
    බිඳුනු කැඩපතෙන් දෙනෙත දකින්නේ
    අනධකාරයෙන් උමතුව හඩනා
    බොල් අහසම නොවෙදෝ....

    කල්පයක්ම නැත ආයු විඳින්නට
    සුසුමින් පණ නල යදිනා දිවියට
    කරුණා දෙනෙතින් වෑහෙන සෙනෙහස
    මහෝඝයක් නොවෙදෝ.......

    ReplyDelete
  2. එකම තත් පෙල දෙවිදියකට හැඬවූ කල නේද මේ දුක

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete