Thursday, 22 November 2012

නුඹ..සුළඟක් සේ


නුඹ..සුළඟක් සේ.....
ආවා..
නුඹ.පවනක් සේ....
වෙලුනා..
නුඹ..මාරුතයක් සේ..
කැළඹුනා..
නුඹ..මඳනල සේ...
හැඬුවා..
අවසාන වස්සානේ..
නුඹ...
සුසුමක් සේ...
නික්ම ගියා...


6 comments:

  1. සුසුමක් සේ
    නික්ම යන්නේ කෙලෙස
    බැඳී ඇති රැහැන්පට
    ඉන්ද්‍රඛීලය සේ නොසෙල්වෙන
    මහා සෙනෙහස නම්...


    ReplyDelete
  2. එයම දුක වෙයි..එයම කඳුල වෙයි

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හ්ම්..කැමති දේ නොලැබීම දුකයි..අකමැති දෙ ලැබීම දුකයි..
    ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකයි..

    ReplyDelete
  5. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete