Saturday, 20 October 2012

මුවදොර - The River Mouth


















මුව දොරින් ගඟ 
බලා...සයුර වෙත
හෙමිහිට ඇදි ඇදි 
එකතු වෙලා.....

ගඟ ගඟ නොවෙයි
රළ සයුර නොවෙයි
ගඟ..සයුර වෙලා 
මහ සාගරේ 
රැළි නංවලා.....
මහ ජල කඳක් වෙලා...
එනමුදු...
මුව දොරේ මුව
ගල්කුළු නැංවී
වැලි පර ගොඩවී
වැසී ගියා නම්...
බාධකයක් වී.....
කෙලෙස ගඟ ගලන්නේ..
කෙසේ මුහුදට වන්නේ...
දෙපසට වෙලා
බල බලා දුක් වෙයි..
ගඟ ගඟම වන්නේ
සයුර සයුර වන්නේ...

No comments:

Post a Comment