Sunday, 19 February 2012

මේ ලොව මනරම්



මේ ලොව මනරම්
කීවද කෙතරම්
හැඬුවා ඇති තරම්
දැනුනි හද ගැහෙන තරම්...

තනිවම ඉන්නට ...සිතුනත් හැමකල
කවුරුන් හෝ විත්..බිඳියි ඒ තනිකම
ආසයි ඉන්නට
මනරම් තනිකම
හැමදාමත් ලඟ
නොබිඳී සිටින විට

1 comment:

  1. අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ....
    ඔබම පමණයි.....ඔබ අනන්තයි...

    වෙන තතක් හැඩවෙන තැනක් ඔබ
    මධු විතක් උතුරන තැනක් ඔබ
    පිහි තුඩක් දැවටෙන තැනක් ඔබ
    පන් හිදක් ගැවසෙන තැනක් ඔබ

    අඩ සදක් සැගවෙන තැනක් ඔබ
    රල පෙළක් පෙරලෙන තැනක් ඔබ
    සිසිලසක් දනවන තැනක් ඔබ
    උණුසුමක් ගෙන දෙන තැනක් ඔබ

    නන්දා මාලිනි......

    ReplyDelete